නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමහාඉන්දියානුකන්ඩායමඅතරආර්පේ්රමදාස පිටියේ පැවැති තරගයෙන්කඩුලූ05කවිශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වියජයග්රහණය සදහා ලකුණු 175ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 18.3ක් තුළ කඩුලූ 05ක් පමණක් දැවී ජයග්‍රහණය තහවුරු කර ගත්හ. එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් ජයග්‍රහණයේ නියමුවා වෙමින් පන්දු 37කට මුහුණ දෙමින් හයේ පහර 04ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු 66ක් රැස් කිරීමට සමත්වියධනුෂ්ක ගුණතිලක සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බන්ධතාවක්ද චන්දිමාල් හා උපුල් තරංග සමග එක්වෙමින් පිළිවෙළින් 28ක හා 29ක සම්බන්ධාතවක් පැවැත්වූ කුසල් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළේය. අනතුරුව තිසර පෙරේරා(22) හා දසුන් ශානක(15) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත කැදවා ගෙන ගියේය යුස්වේන්ද්‍ර චහල් එවූ පන්දුවක් චන්දිමාල් ඇසිපිය ගැසීමටත් පෙර කඩුල්ලේ දැවටීම හේතුවෙන් ලකුණු 14 කට පිටියෙන් ඉවත් වූ අතර උපුල් තරංග(17) චහාල්ගේම පන්දුවක් හමුවේ පන්දු කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. වේගව...
Comments
Post a Comment