නිදහස් කුසලානයට සිංහ පිළ කුරුමානම් අල්ලයි.. සුපිරි නායකයා යලි සිංහයන් සමග එක්වෙයි..

නිදහස් කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කල අතර මෙම සංචිතය සඳහා ආබාද නිසා ඇන්ජලෝ මැතිව්ස් නම් කර නැති අතර නායකයා ලෙස නම් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්යඑම සංචිතය සඳහා ලසිත් මාලිංගද නම් කර නැති අතර පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ නිරෝෂන් දික්වැල්ලද සංචිතය සඳහා නම් කර නැති වීම විශේෂත්වයකිමේ සිදුවීම් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ක්‍රීක්බස් වෙබ් අඩවිය සමඟ අදහස් දක්වා ඇත.

ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දෙයක් මේකඅපිට අවශ්‍ය වුනේ මේ තත්වය හදා ගන්න තමයි,දැන් අපේ පිතිකරුවෝ පන්දු යවන්නෝ අතරේ ලොකු තරඟයක් තියනවා,ඒ තරඟය නිසා හැම අවස්ථාවේම ක්‍රීඩකයන්ට දක්ෂතා අතරේ ඉන්න ඕන දික්ක එලියට ගිය එක ගැන ඇත්තටම දුකයිඒත් කුසල්ගේ පැමිණීම එක්ක කවුරුහරිඑළියෙන් තියන්න ඕනදික්ක මේ වෙලාවේ සංචිතයේ නැති වුනාට ඔහු අපේ සැලසුම් වල මුල්ම ඉන්න දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්.

ලසිත් මාලිංග පිළිබඳවද අසංක ගුරුසිංහ අදහස් දක්වා ඇත මාලිංග අන්තිම දවස් කීපයේ T20 තරඟ වල දක්ෂතා පෙන්නුවාතමයි හැබැයි ඔහු පහුගිය මාස 2 බැලුවොත් වැඩිය ක්‍රිකට් ක්‍රීඩා කරලා නෑමාලිංග ලොකු සිත් තැවුලෙන් ඉන්නවා කියල මම දන්නවා ඔහු මාත් එක්කත් කහැබැයි ලක්මාල්.

රදීප් කණ්ඩායමට පැමිණීම එක්ක මාලිංගට මේ සංචිතයට එන්න අමාරුයිඅපි එක තරඟාවලියක් ගැන හිතල සැලසුම් හදන්න අවසතාව දෙන්න අමාරුයි පේ සැලසුම තියෙන්නේ ලෝක කුසලානය ඉලක්ක කරගෙනඒ නිසා මම හිතන්නේ මාලිංග නැවත දක්ෂතා අතරට ආවොත් කණ්ඩායමට එයිමාලිංග වුනත් දන්නවා එයා පහුගිය කාලේ හොඳ දක්ෂතා අතරේ හිටියේ නෑ කියල.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නොමැති වීම ගැනද ගුරුසිංහ අදහස් දක්වා දැනටත් කියන්නේ මැතිව්ස් තමයි අපිට ඉන්න හොඳම ක්‍රීඩකයා,මැතිව්ස් නැතිවීම අපිට ලොකු පාඩුවක්මැතිව්ස් ගැන අපි වගේම ඔහුත් ගොඩක් හිතන්න ඕනඔහුගෙ අබාදය නිතර නිතර එන නිසා මේ තත්වය නිවැරදි කරගන්න ඔනවිදියට තමන්ගේ ක්‍රිකට්ජවිතය කළමනා කරණය කරගන්න මැතිව්ස් දැනගන්න ඕන.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සමඟ පසුගිය දින වල මහේල ජයවර්ධනද එකතු වූ බව ගුරුසිංහ පවසන අතර ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට මහත් ප්‍රයෝජනයක් වනු ඇති බවද ගුරුසිංහ පවසා ඇත අපි මහේලගෙන් ඉල්ලුව අපේ පුහුණුවීම් එකක් එකතු වෙන්න කියල ඔහු ගොඩක් කැමැත්තෙන් ඒකට එකඟවුනාමහේල කියන්නේ T20 තරඟ කරලා ලබපු අත්දැකීම් වලින් වගේම T20 පුහුණු කිරීම් වලිනුත් උඩම ඉන්න කෙනෙක්ඒ දේවල් එක්ක මහේලට වඩා හොඳ කෙනෙක් නෑ අපේ අයට උපදෙස් ගන්න.

Comments

Popular posts from this blog

කුසල් මාරයි තරගය හමාරයි කුසල්ගේ සුපිරි ඉනිමෙන් චන්දිගේ වාසනාවෙන් ඉන්දියාව අන්ත අසරන කරමින් සිංහයො දින්නේ මෙහෙමයි

වාර්තා තියලා සනා මතක් කරමින් පොඩි සනා ගහපූ සුපිරි ඉනිම මෙන්න VIDEO