ක‍්‍රිකට් ලොව රත් කරමින් වෝනර් හා කොක්කේ කොක්ක video
ඔස්රලියාව සහ දකුණු අප්රිකාව අතර ඩර්බන්හි පැවති ටෙස්‌ට් තරගයේ තේ පානය අතරතුරදී ක්රීඩාගාරයේදී ඩේවිඩ් වෝනර් සහ ක්වින්ටන් ඩී කොක් දෙදෙනා ගැටුමකට මැදිහත් වන අයුරු සී. සී. සී. කැමරා පද්ධතියේ සටහන් වීමෙන් එය අයි. සී. සී. සහ ඔස්ටේ්රලියානු ක්රකට්&ආයතනයේ විශේෂ පරීක්ෂාවකට ලක්වෙමින් තිබේ.
තේ පානය අතරතුර කණ්&ඩායම් දෙකේම ක්‍රීඩකයන් විවේකාගාරයට පැමිණෙද්දී මෙම ගැටුම ඇති වී ඇති අතර එහිදී සිදුවූ බහින් බස්වීමක්& දුරදිග යැමෙන් මෙය ඇතිව ඇති අතර අනතුරුව අනෙකුත් සහෝදර ක්&රීඩකයන් මැදිහත්වීමෙන් එය විසඳා තිබේ.
මෙම තරගයෙන් ඔස්&ටේ්&රලියාව ලකුණු 118 ක ජයක් ලැබූ අතර දෙවැනි ඉනිමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වින්ටන් ඩී කොක්&ලකුණු83ක්ලබන අතරවාරයේදී පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතර ගැටුම වාචිකව ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි

Comments
Post a Comment